🙏ලැබුවා වූ 2020 නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා...!!!🙏 ආයුබෝවන්!🙏 මේ Yaka Likes Blog අඩවියේ පලකරන 3වන ✍️ ලිපියයි.අද කතා කරන්නෙ 2019 වර්ෂයේ ජංගම දුරකථන 📱 වෙළඳපොල තුල පෙරළියක් ඇති කිරීමට සමත් වූ සමාගමක් ගැනයි.
තාක්ෂණයෙන් බලගැන්වෙන හෙළ පරපුර...