මොකක්ද මේ Yaka Likes කියන්නෙ ???
ආයුබෝවන් 🙏 කියල පිලිගන්නවා Yaka Likes Blog අඩවියෙ පලකරන පලවෙනි ලිපියට.මේ ලිපියේ මූලිකම අරමුණ Yaka Likes Blog අඩවිය පිළිබඳ Introduction එකක් ඔයාලට ලබාදෙන එක.
පලවෙනියට Yaka Likes කියන එකේ Yaka කියල දාල තියෙන්නෙ ශ්රී ලංකාව සිහිවෙන්න.Likes කියන එකේ තේරුම ඉතින් කැමතියි කියන එකනෙ.
එ් කියනනෙ මම මේ Blog අඩවියෙ කතා කරනනෙ ලංකාවේ ගොඩක් අය කැමති විශේෂයෙන් තරුණ අය කැමැත්තක් දක්වන දෙයක් ගැන.එ් කියන්නෙ මේ Blog අඩවියෙ කතාකරන්නෙ තාක්ෂණය (Technology) ගැන.
ඔයාලට Yaka Likes Blog අඩවිය හරහා අලුත්ම Technology News , Coding Lessons , O/L A/L ICT Lessons,Games & Software Reviews සහ Technology ගැන ඔයාලට තියෙන ප්රශ්න ගැනත් කතාකරන්න බලාපොරොත්තුවෙනවා.
Yaka likes Blog අඩවිය පිළිබඳ අදහස්,යෝජනා චෝදනා පහලින් Comment කරන්න.
ඒවගේම මේ Link👇 වලින් ගිහින් අපිව Follow කරන්නත් අමතක කරන්න එපා.
👉Facebook Page
එහෙනම් Yaka Likes Blog අඩවියෙ දෙවන ලිපියෙන්✍️ හමුවෙමු.👋

Pata vadak bn
ReplyDeleteThanx bn 🙏
DeleteGood job සහෝ😎 අලුත් වැඩෙට congratulations.... 🤘👊
ReplyDeleteThanx mchn 🤘🙏
Delete